දලුමුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුලත්; බුලත් විට.
2. නා. බුලත් කොළ කඩන වාරය; ඉඩම් හිමියෙකුට බුලත් සැපයීමේ වාරය.
3. නා. ඇතැම් ශාන්තිකර්මවලට අයත් පූජා නොහොත් නර්තන අංගයක්.