දවටනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ඔතනවා; වෙළනවා; පටලවනවා.
2. ක්රි. රඳවනවා.
3. ක්රි. තවරනවා; මතුපිටින් ගානවා
4. ක්රි. කලවම් කරනවා; මිශ්ර කරනවා.
5. ක්රි. සම්බන්ධ කරනවා; එකිනෙක අමුණනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. apply
2. vt. envelop
3. vti. furl
4. vt. swathe
5. vti. wrap
6. v. wrap up