දවස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිනය; ඉංග්‍රීසි පැය 24 ක කාලය.
2. නා. වකවානුව; කාල පරිච්ඡේදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. day
2. n. period