දශ ධර්මය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ධර්ම දහය; නවවිධ ලෝකෝත්තර ධර්මය හා පාලි ත්රිපිටක ධර්මය.
2. නා. දශරාජ ධර්මය.
3. නා. පැවිද්දන් විසින් නිතර සිහි කළ යුතු කරුණු දහය.