දශනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දන්තය; දත.2. නා. ගිරිකුළ.3. නා. කඤ්චුකය; සන්නාහය.4. නා. දර්ශනය; පෙනෙන දෙය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 804 ← දශදන්ත දශනඛ සමෝධානය →