දස පාරමිතා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.බහු. බෝසත් කෙනෙකු විසින් පිරිය යුතු දාන, ශීල, නෛෂ්ක්රම්ය, ප්රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්ය, අධිෂ්ඨාන, මෛත්රී, උපේක්ෂා ආදි මූලික ගුණ දහම් දහය.