දස මදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දස තැනෙකින් වෑහෙන මදය; මෙය ඇතුන්ගේ දෙකපොල, කෝෂ, දෙකන් සිදුරු, දෙඇස්, දෙනාසාපුට, ගුද යන දස තැනින් වැගිරෙන බව සැලකෙයි.