දසකසිණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (අභි.) සමථ භාවනාව සඳහා අරමුණු කර ගනු ලබන දස වැදෑරුම් කසිණ; පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, පරිච්ඡින්න යන කසින දහය.