දසබිම්බර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බිම්බර නම් ප්‍රමාණ දසය; දේව, මාර, යක්ෂ, රාක්ෂස, ගරුඩ, සර්ප, චතුප්පාද, භූත, නර, අසුර යන ගණයන්ගෙන් යුත් බිම්බර දසයක සෙනඟ.