දසමුණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අමුණු දහයක හෙවත් කුඹ එකක ධාන්‍ය ප්‍රමාණය.
2. නා. අමුණු දහයක වපසරිය ඇති බිම.