දස්සනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දර්ශනය; දසුන.2. නා. සෝවාන් මඟ; නුවණ.3. නා. දැනුම; ඥානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 806 ← දස්සනමූලක දස්සනයුත්ත →