දහම්ගැටේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමකු අමාරුවකට පත් කිරීම නොහොත් යමකු ලබා දුෂ්කර යමක් කරවා ගැනීම සඳහා යොදන උපක්‍රමය.
2. නා. ධර්මය පිළිබඳ දුරවබෝධ තැන්; ධර්මය පිළිබඳ ගැටලු සහිත තැන්.