දහම්සක්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බුදුන් වහන්සේ විසින් ස්වකීය ධර්මය ඇතුළත් කොට පළමු ව දේශිත ධර්ම දේශනාව; ධම්ම චක්කය; දම්සක් පැවැතුම් සූත්රය.
2. නා. බුදුන් වහන්සේ නොහොත් උන්වහන්සේගේ ආර්ය අෂ්ටාංගික ධර්මය නිරූපණය කරන අර අටකින් යුත් චක්ර සංකේතය; ධර්ම චක්රය.