දහම්සරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තුන් සරණයේ දෙවැන්න; දහම පිහිට කොට ගැනීම හා ඇදහීම; ධර්මය තමාට රක්ෂා ස්ථානයකැයි පිළිගැනීම.
2. නා.ප්‍ර. එනම් ග්‍රන්ථය.