දහවල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රෙදිසළු ඇතිරිලි ආදියක වාටිය.
2. නා. (සැරසිලි) වාටියක්, දාවල්ලක් සහිත වස්ත්‍රය.