දහිර වාට්ටුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. මරණාසන්න රෝගීන් රඳවා තැබීමට වෙන් කළ වාට්ටුව.2. නා. අතිශයින් අබලන් බවට පත් රථය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 808 ← දහිත්වා දහුර →