දළකේන්ද්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) භාව දොළහේ ග්‍රහයන්ගේ පිහිටීම පමණක් දැක්වෙන සේ සාදන කේන්ද්‍ර සටහන; වේලාපත්කඩය.