දළනුවනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. නළලෙහි ද ඇසක් ඇත්තා වන ඊශ්වර දෙවි.2. නා. ඊශ්වර දෙවියාගේ නළලෙහි පිහිටි ඇස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 809 ← දළනැණ දළනෙත →