දළවළල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඇත්දළින් නිමවන ලද වළල්ල; දළමුවා දරණුව.2. නා. වළල්ලක් වැනි දළය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 810 ← දළවසන දළවිසඹි →