දළසක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නළලෙහි චක්ෂුවක් හෙවත් ඇසක් ඇති ශිව දෙවි.
2. නා.ප්‍ර. ශිව දෙවිගේ නළලෙහි පිහිටා ඇති ඇස.