ද්වාර ශිරාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. අක්මාව කරා රුධිරය ගෙන එන ශිරාව; ප්රතිහාරි ශිරාව (=portal vein).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 810 ← ද්වාර වාතපානය ද්වාරකවාට →