ද්විකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙකකින් යුත් කැටිය; දෙකකින් සෑදුණු ඒකකය; යුගලය; කුට්ටම.
2. (පාරිභා.) නා. සංයුජතාව දෙක වශයෙන් පවත්නා මූලද්‍රව්‍ය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. diad
2. n. double
3. n. duo
4. Soc. dyad