ද්විත්ව සටහන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ගණන් තැබීමේ ක්‍රමයක්; එක් කාරණය දෙවරක් ලෙජරයේ සටහන් කොට ගණන් තැබීමේ ක්‍රමය (=double entry).