ද්විපාර්ශ්වික වෙළඳාම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. රටවල් දෙකක් අතර කෙරෙන වෙළඳ කටයුතු; පාර්ශ්ව දෙකක් එකිනෙක පාර්ශ්ව සමග ගනුදෙනු කරන ක්රියාපටිපාටිය.