ද්විමාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිග සහ පළල යන මාන දෙකෙන් යුතු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. bidimensional
2. Psy. bimodal
3. Aes. two-dimensional