ද්විලිංග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) වි. ස්ත්‍රී ලිංගික සහ පුරුෂ ලිංගික අවයව ඇති (=bisexual).
2. වි. ජායාංගය සහ පුමංගය යන කොටස් දෙකෙන් ම යුක්ත; ද්විකේශර.
3. (ව්‍යාක.) වි. ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග යන දෙකටම පොදු.