ද්වෝධරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හනු ඇටය පහත් කිරීමටත් උගුරු ඇටය උස් කිරීමටත් උපකාරි වන දිව මතුපිට ඇති ශීර්ෂ දෙකකින් යුත් පේශිය.