ද්රෝහියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ද්රෝහිබව පාන්නා; ද්රෝහි කටයුතුවල යෙදෙන්නා; ස්වකීය මිත්රයකුට, ජාතියට, රටට, මෙහෙවරට විරුද්ධ වූ, සතුරු වූ තැනැත්තා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. conspirator
2. n. recreant
3. n. renegade
4. n. traitor
5. cut-throat