දාදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකේ සිට හය දක්වා අගය දැක්වෙන සටහන් ඇති පැති හයේ ලී කැටයක් සහිත පෙතක් ආධාරයෙන් කරනු ලබන ගෘහ ක්‍රීඩාවක්.