දාරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (වී විසුරුවීම් වැනි වැඩට ගනු ලබන) ඇඟිලි දෙකක් සහිත දැව උපකරණයක්; උකුණු දැත්ත.
2. (පාරිභා.) නා. ශාක කඳක මදයට හෙවත් බොඩයට පිටතින් ඇති කොටස; ශාක හරයේ පිහිටි සෛල කෙඳි ආදිය මිශ්රණයෙන් සෑදුණු ජලය ගෙන යන ඌති සහිත කොටස; අරටුව (= xylem).
3. නා. යාරයක පමණ බිම් ප්රමාණයක්.