දාලමධු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පත්‍රවල රැස් වන පැණි; රුක් සිදුරුවල සෑදූ වදවල පැණි; කණ මීපැණි.