දාහක කාචය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. දවන වීදුරුව; සම්පූර්ණ මතුපිට තලයට වැටෙන තාක් ආලෝකධාරා මධ්ය ලක්ෂ්යයට (නාභියට) යොමු කරවන කාචය (=burning glass).