දාහකක්ෂාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඇතැම් රසායනික ද්‍රව්‍ය දවාලන කෝස්ටික් සෝඩා වැනි ක්ෂාර වර්ග (=caustic alkali).