දාහිමිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙමාපියන්ගෙන් අනුජාත දරුවන්ට අයිති වන දේපළ ආදිය.
2. නා. පියාගෙන් ජාතක දරුවන්ට ලැබෙන උරුමය.
3. නා. දරුවන්ට හිමි කළ දේපළ ඔවුන්ගේ අභාවයෙන් පසු යළිත් පියාට අයිති වීම.