දැකුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිල පංගුකාරයකු පිළිගන්වන චාරිත්‍රානුකූල ත්‍යාගය; පුද්ගලයකු දකින්නට යන විට ගෙන යන තෑග්ග; පුදපඬුරු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ceremonial
2. giddiness
3. n. gift
4. n. present
5. n. sight