දැඩි කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ලොකු මහත් කරනවා; වර්ධනය කරනවා; ඇති දැඩි කරනවා.
2. ක්රි. බරපතළ කරනවා; උග්ර කරනවා.
3. ක්රි. තිර කරනවා; හිර කරනවා; තද කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. confirm
2. vti. enure
3. vti. harden
4. vti. inure
5. vti. screw
6. vi. steel
7. vti. stiffen
8. vti. toughen