දැති ගොයියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගොවි.) කමත් උපකරණයක්; කමතේ මැඩුවන් ඇවිස්සීම සඳහා භාවිත කරන අගින් වකක් සහිත දිග ලීය; උකුණු ගහ.