දැනමිති වෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. සුදුසු-නුසුදුසු කරුණු වටහා ගන්නවා; පාඩම් ඉගෙන ගන්නවා; අත්දැකීම් ලබනවා.
2. ක්රි. වැඩිවියට පැමිණෙනවා; මල්වර වෙනවා.