දැනුම් වාදයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (දර්ශන.) දැනුම් හා දැනීම ලබා ගැනීමේ විධිය පිළිබඳ න්‍යාය; අනුභව වාදය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 819 ← දැනුම් දෙන්නා දැනුම් හැකියාව →