දැමි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දමනය වූ; හික්මුණු; දාන්ත.
2. වි. දහමට අනු ව වසන; ගුණ දහමින් යුතු; ධාර්මික.
නා.ප්ර. දහම්හි නියුතු තැනැත්තා; දැහැමියා; ධාර්මිකයා.