දැරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගැහැණු දරුවා; දාරිකාව; ළාබාල ස්ත්‍රිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. girl