දැල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. සිදුරු සහිත ව වියන ලද්ද; ජාලාව; දැල.2. නා.ප්ර. සුවඳවත් ඖෂධ ද්රව්යයක්; කස්තුරි.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. gauze2. meshසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 820 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1962 ← දැලපන්න දැල් ඇස →