දැල් ගසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කවුළු, කපොලු, වට ආදියට දැල් සවි කරනවා.
2. ක්‍රි. සතුන් ඇල්ලීමට දැල් දමනවා.