දැල් බානවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) ක්‍රි. දැල් සාදනවා; දැල් ගොතනවා.2. ක්‍රි. දැල් දියත් කරනවා; දැල් දමනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 820 ← දැල් පසුම්බිය දැල් මැස්ස →