දැල්පණම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පෘතුගීසි යුගයෙහි මසුන් මරන්නන්ගේ දැල් වෙනුවෙන් අය කළ බද්දක්.