දැවකඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. බාල්කය; තලාඳය.2. නා.ප්ර. ලීය; ලී කොටය; දාරු ඛණ්ඩය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 821 ← දැව හෝ ලෝහ පොලු යොදා තැනූ සංගීත භාණ්ඩයක් දැවකම් →