දැවිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආහාර පිසීම ආදි කටයුතුවල දී භාවිත කරන දිග මිටක් හා බොකු තලයක් ඇති උපකරණය; හැන්ද; සරළුව.
2. නා. (රෝදයක) ගරාදිය; දැත්ත; දාරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. rim
1. නා. ආහාර පිසීම ආදි කටයුතුවල දී භාවිත කරන දිග මිටක් හා බොකු තලයක් ඇති උපකරණය; හැන්ද; සරළුව.
2. නා. (රෝදයක) ගරාදිය; දැත්ත; දාරය.
n. rim