දැවෙන උෂ්ණත්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යමක් ගිනි ගැනීම ආරම්භ වීම සඳහා ලබා දිය යුතු උෂ්ණත්වය; ජ්වලන උෂ්ණත්වය. (=ignition temperature).