දැහැත්විට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුලත්, පුවක්, හුණු ආදියෙන් යුක්තව භික්ෂුන් වහන්සේලාට සැපීමට පිළිගන්වන විට; බුලත්විට.