දෑකම්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. දරුවකු උපන් මොහොතෙහි සිදු කරන (රන් කිරි කටගෑම් ආදි) මංගල චාරිත්ර විධි; ජාත කර්ම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 823 ← දෑක දෑකැත්ත →